Red Alert on Sri Lankan economy
The appreciation of the dollar against the Sri Lankan rupee has had a direct impact on business. Since our business is 90% internet based business, it is disadvantageous to do business transactions and make payments based on rupee. Due to this, we kindly inform you that the Sri Lankan payment gateway which was open for business transactions will be temporarily closed from today and only PayPal payment gateway will be maintained for transactions. We apologize for any inconvenience this may have caused and hope to reopen the Sri Lankan payment gateway as soon as it returns to normal.
ශ්‍රී ලංකා ආර්ථිකයට රතු නිවේදනයක්
ශ්‍රී ලංකා රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහල යාම, ව්‍යාපාර සදහා සෘජුව බලපා ඇත. අප ව්‍යාපාරය 90% පමණ අන්තර්ජාලය මත පදනම්ව ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් බැවින් ව්‍යාපාර ගනුදෙනු සිදුකිරීම සහ අයවීම් රුපියල මත පදනම්ව සිදු කිරීම අවාසිදායක වී තිබේ. මේ හේතුවෙන් අප ව්‍යාපාරය සදහා වන අයවීම් සදහා විවෘතව පැවැති ශ්‍රී ලාංකීය payment gateway අද දින සිට තාවකාලිකව වසා දමන අතර ගනුදෙනු සදහා PayPal payment gateway පමණක් පවත්වාගෙන යනු ලබන බව කාරුණිකව දැනුම් දෙන්නෙමු. සිදුවන අපහසුතාවයන්ට කණගාටුව ප්‍රකාශ කරන අතර සාමාන්‍ය තත්වයකට පත් වූ විගස නැවත ගනුදෙනු සදහා ලාංකීය payment gateway විවෘත කිරීමට බලාපොරොත්තු වෙමු.