Windows 10 Pro license key
Windows 10 Pro license key Original price was: $10.00.Current price is: $2.95.
Back to products
Windows 10 Home license key
Windows 10 Home license key Original price was: $3.95.Current price is: $2.65.

WaSender+Wadefender WhatsApp Marketing with WaSender

Original price was: $6.50.Current price is: $5.00.

Ordered:62
Items available:438
  • Original WaSender-WhatsApp marketing bot software.
  • Effortlessly extract WhatsApp group members and contacts.
  • Automate responses with the WhatsApp Auto Responder Bot.
  • Grab group links from web pages and join groups automatically.
  • Filter active WhatsApp numbers for precise targeting.
  • Create and manage bulk WhatsApp groups seamlessly.
  • Extract valuable data from Google Maps, social media, and websites.
  • Schedule messages and campaigns for optimized efficiency.
  • License valid for lifetime.
  • Installation guide.
  • After sale service for lifetime.
  • Free updates for lifetime.
  • Original video guide.
  • Lifetime Guarantee + Warranty.
  • Onetime payment (LKR.1500/lifetime) only.
14 Items sold in last 3 minutes

438 in stock

0 People watching this product now!
SKU: BB-DL-WABOT-1 Category: Tags: , , , , , , , Brand:
Description

Description

🔥අපි හැමදාම ඔයාලට ගොඩක් වෙලාවට දෙන්නෙ Premium/Unlimited/Lifetime valid වගේ සුපිරි දේවල්නෙ. මෙන්න ඔයාගෙ Business දෙක තුනක් වූණත් එකම system එකකින් promotion කරන්න පුලුවන් WhatsApp tool එකක්. ඒ කියන්නෙ WhatsApp අංක වගේම Groups ගොඩක් එකම තැනක තියාගෙනෙ වැඩ කරන්න පුලුවන් tool එකක් තමයි මේ දෙන්නෙ.

🔥WaSender+WaDefender🔥
🔥Original Software එක. Crack නෑ…. Patch නෑ…. Key එකෙන් register කරලම දෙනවා🔥
🔥මොකක්ද මේ WaSender කියන්නේ? 🔥
❤️මේ software ඒකෙන් ඔයාට bulk msg යවන්න පුළුවන්
❤️WhatsApp Group හොයාගන්නත් පුළුවන්
❤️ඒ වගේම ඒ Group වලට join වෙන්න පුළුවන්
❤️WhatsApp Group වල ඉන්න members ලගේ Numbers import කර ගන්නත් පුළුවන්
❤️තව ඔයා ට එන WhatsApp msg වලට Auto reply කරන්නත් පුළුවන්
❤️තව ඔයාගෙ WhatsApp ඒකෙ තියෙන Chats වල Contact numbers import කර ගන්න පුළුවන්
❤️WhatsApp numbers filter කරගන්න පුළුවන්
❤️Google map හරහා ඔයාගෙ Promotions වලට අවශ්‍ය WhatsApp numbers හොයා ගන්න පුළුවන්
❤️Scheduled WhatsApp Campaign කරන්න වගේ තවත් features
❤️මේක software එකක් නිසා ඔයාගෙ Computer එකේ හෝ Laptop ලෙහෙසියෙන්ම දාගෙන වැඩ කරගන්න පුලුවන්.

🔥මොකක්ද මේ WaDefender කියන්නේ? 🔥
(WaDefender – පරිගණකයේ ක්‍රියාත්මක වන වින්ඩෝස් පාදක මෘදුකාංගයකි.
මෙම මෘදුකාංගයේ ප්‍රධාන අරමුණ වන්නේ, ඕනෑම Bulk message යවන්නෙකු භාවිතා කර WhatsApp හි පණිවිඩ යැවීමේදී, Accounts තහනම් වන අතර එයට හේතුවක් ඔවුන් පණිවිඩ යවන අය නොදනී.
එබැවින් ඔබගේ WhatsApp ගිණුම කොපමණ ප්‍රමාණයක් තිබේද යන්න පරීක්ෂා කිරීමට ඔබට උපකාර ගත හැකි මෙවලමක් අවශ්‍ය වනු ඇත. Bulk message යැවීමෙන් පසු ඕනෑම bulk message යවන්නෙකු භාවිතා කිරීමෙන් WhatsApp ඔබගේ ගිණුම තහනම් කරනු ඇති අතර එයට බොහෝ parameters සම්බන්ධ වේ. අපි එම parameters මතක තබා ගෙන මෙම පද්ධතිය නිර්මාණය කර ඇත්තෙමු. උදාහරණයක් ලෙස, WhatsApp පණිවිඩ 10 සිට 15 දක්වා යැවීමෙන් පසු එය අලුත් නම් එය තහනම් කරනු ඇත. මෙම මෘදුකාංගයේ එය ඔබගේ ගිණුමේ පැරණි බව පරීක්ෂා කරයි. එමෙන්ම ඔබගේ ගිණුම ස්ථාවරව පවත්වාගෙන යාමට උදව් කරයි.
මෙම මෘදුකාංගය භාවිතා කිරීමෙන් ඔබට ඔබේ ඉලක්කගත ප්‍රේක්ෂකයින්ට තවත් පණිවිඩ යැවිය හැකි වන පරිදි ඔබේ WhatsApp ගිණුමේ ශක්තිමත් බව දැනගත හැකිය, වැඩි ශක්තිමත් බව යනු ඔබට යැවිය හැකි තවත් bulk messages හෙවත් තොග පණිවිඩ ප්‍රමාණය වේ. ඔබ ගිණුම එතරම් ශක්තිමත් නොවේ නම්, ඔබට වෙනත් ක්‍රම අනුගමනය කළ හැකි ක්‍රම ඇත.)

🔥මේ Softwares මිලදී ගන්න ඔයාට අපෙන් ලැබෙන අමතර සේවා මොනවා ද ? 🔥
❤️Installation guide
❤️AnyDesk Support(hourly charge – කලින් නොමිලේ කරලා දුන්නා දැන් අය කරනවා.)
❤️After sale service
❤️Free updates for lifetime
❤️Original video guide එකක් දෙනවා ඔයාලටම වැඩේ කරගන්න පුලුවන්.
❤️Lifetime Guarantee + Warranty (ගොඩක් අය දෙන්නෙ Guaranteed කියලා. පස්සෙ ආගිය අතක් නෑ)
🔥අලියා නැතුව හෙණ්ඩුව වැඩක් නෑ ඒ නිසා මේ දෙකම අපි ඔයාට දෙනවා.
🔥සාමාන්‍යය විකුණුම් මිල Rs.1900/= විතරමයි (Lifetime) 🔥
🔥මේ දෙකටම(WaSender+WaDefender) Company price එක රු.12300/-
🔥ඒත් දැන් අපි ඔයාලට දෙනවා මේ දෙකම එකට රු.1500/- (Limited time offer)

Reviews (0)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Shipping & Delivery

MAECENAS IACULIS

Vestibulum curae torquent diam diam commodo parturient penatibus nunc dui adipiscing convallis bulum parturient suspendisse parturient a.Parturient in parturient scelerisque nibh lectus quam a natoque adipiscing a vestibulum hendrerit et pharetra fames nunc natoque dui.

ADIPISCING CONVALLIS BULUM

  • Vestibulum penatibus nunc dui adipiscing convallis bulum parturient suspendisse.
  • Abitur parturient praesent lectus quam a natoque adipiscing a vestibulum hendre.
  • Diam parturient dictumst parturient scelerisque nibh lectus.

Scelerisque adipiscing bibendum sem vestibulum et in a a a purus lectus faucibus lobortis tincidunt purus lectus nisl class eros.Condimentum a et ullamcorper dictumst mus et tristique elementum nam inceptos hac parturient scelerisque vestibulum amet elit ut volutpat.