ADOBE PHOTOSHOP 2025
Adobe Photoshop in Sinhala
-
- ග්රැෆික් නිර්මාණකරන ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට.
- ඡායරූප සංස්කරණ ශිල්පියකු වීමට බලාපොරොත්තු වන ඔබහට.
- ඡායරූප කරනයෙහි නියැලෙන ඔබහට.
- ඡායරූප ශිල්පය හදාරන ඔබහට.
- වෙබ් නිර්මාණකරනයෙහි නියැලෙන සහ හදාරන ඔබහට.
- බහුමාධ්ය නිර්මාණකරනය (Multimedia) හදාරන ඔබහට.
- පරිගණක ආශ්රිත නිර්මාණකරනය සඳහා ඇලුම් කරනා ඕනෑම පුද්ගලයකු හට ප්රයෝජනවත් පාඨමාලාවකි.